Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව ප්‍රඥප්ති

ප්‍රඥප්ති

ඌව පළාත අනුමත කර ඇති ප්‍රඥප්ති

ප්‍රඥප්ති අංකය ප්‍රඥප්තිය අනුමත කරන ලද දිනය
1989 - 1 හදිසි අවස්ථා අරමුදල ප්‍රඥප්තිය 1989.07.11
1989 - 2 සමාජ සුභසාධන පුනරුත්ථාපන අරමුදල ප්‍රඥප්තිය 1989.12.07
1990 - 1 ඌව පළාතේ සමාජ සුභ සාධන හා පුනරුත්ථාපන සංශෝධිත ප්‍රඥප්තිය 1990.03.29
1990 - 2 ඌව පළාතේ පළාත් සභා (වැටුප් හා දීමනා ගෙවීමේ) ප්‍රඥප්තිය (සභාපති, නියෝජ්‍ය සභාපති) 1990.04.20
1990 - 3 ඌව පළාතේ පළාත් සභා (වැටුප් හා දීමනා ගෙවීම) ප්‍රඥප්තිය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති හා සාමාජිකයින් 1990.04.20
1990 - 4 ඌව පළාතේ අධ්‍යාපන ප්‍රඥප්තිය 1990.04.20
1990 - 6 ඌව පළාතේ පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) ප්‍රඥප්තිය 1990.07.10
1990 - 7 ඌව පළාත් සභාවේ පළාත් සභා (ලේකම් කාර්ය මණ්ඩල) ප්‍රඥප්තිය 1990.08.01
1990 - 8 ඌව පළාතේ මුදල් ප්‍රඥප්තිය 1990.11.06
1990 - 9 ඌව පළාතේ මාර්ගස්ථ මගින් ප්‍රවාහනය කිරීමේ සේවා ප්‍රඥප්තිය 1990.11.22
1990 - 10 ඌව පළාතේ ආගමික හා සංස්කෘතික සංවර්ධන අරමුදල්  ප්‍රඥප්තිය 1990.11.22
1991 - 1 ඌව  පළාතේ පළාත් පාලන (කාර්ය මණ්ඩල) ප්‍රඥප්තිය 1991.02.14
1991 - 2 ඌව පළාතේ හින්දු සංස්කෘතික කටයුතු පිළිබඳ ප්‍රඥප්තිය 1991.02.14
1991 - 3 ඌව පළාතේ හින්දු සංස්කෘතික කටයුතු පිළිබඳ අරමුදල් ප්‍රඥප්තිය. 1991.02.14
1991 - 5 ඌව පළාතේ සමුපකාර සමිති සහ සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය. 1991.12.12
1992 - 1 ඌව නවෝද්‍ය අරමුදල්  ප්‍රඥප්තිය. 1992.02.27
1992 - 2 ඌව පළාතේ මුදල් (සංශෝධන) ප්‍රඥප්තිය. 1992.03.01
1992 - 3 බස් රථ මඟින් මඟී ප්‍රවාහන කිරීම පිළිබඳ ප්‍රඥප්තිය. 1992.02.01
1992 - 5 ඌව පළාතේ සමුපකාර සමිති සහ සමුපකාර සේවක කොමිෂන් සභා (සංශෝදන) ප්‍රඥප්තිය. 1992.12.01
1993 - 1 ඌව  පළාතේ බෞද්ධ කටයුතු පිළිබඳ සංවර්ධන මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) ප්‍රඥප්තිය 1993.10.01
1993 - 2 ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය අරමුදල් ප්‍රඥප්තිය 1993.10.01
1993 - 4 ඌව පළාතේ මුදල් (සංශෝධිත)  ප්‍රඥප්තිය 1993.12.01
1993 - 5 ඌව පළාතේ මුදල් (සංශෝධිත)  ප්‍රඥප්තිය. 1993.12.01
1995 - 2 අධිකරණ දඩ පැවරීමේ ප්‍රඥප්තිය 1995.01.10
1995 - 4 මුදල් (පරිපූරක විධිවිධාන) ප්‍රඥප්තිය 1995.01.01
1996 - 1 ව්‍යාපාර නාම පිළිබඳ ප්‍රඥප්තිය 1996.11.15
1997 - 2 ඌව පළාතේ  ක්‍රීඩා ප්‍රඥප්තිය 1997.07.01
2000 - 1 ඌව ව්‍යවසාය සංවර්ධන ප්‍රඥප්තිය (සැලසුම් අංශය) 2000.05.25
2000 - 4 කෘෂිකාර්මික නිෂ්පාදන මිළදී ගැනීම හා අලෙවිකරණ ව්‍යාපෘතිය පිළිබද ප්‍රඥප්තිය (අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය) 2000.07.27
2001- 1 ඌව පළාතේ මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය පිළිබඳ  ප්‍රඥප්තිය (නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය) 2001.12.11
2001 - 2 උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ආයතන  පිළිබඳ ප්‍රඥප්තිය  2001.06.25
2001- 5 ඌව පළාතේ පුස්තකාල සේවා මණ්ඩල ප්‍රඥප්තිය 2003.10.10
2001 - 6 ඌව පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන  ප්‍රඥප්තිය 2002.09.26
2002- 1 පළාත් සභා වැටුප් හා දීමනා ගෙවීමේ සංශෝධිත ප්‍රඥප්තිය  (පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව) 2002.04.29
2003- 01 විකල්ප බලශක්ති කටයුතු පිළිබඳ ප්‍රඥප්තිය    
2003 - 03 ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදල පිළිබඳ  ප්‍රඥප්තිය 2002.12.18
2004- 01 ඉඩම් සංවර්ධන ප්‍රඥප්තිය    
2005- 01 ඌව පළාත් පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරි ප්‍රඥප්තිය   2005.09.26
2010 - 01 ඌව පළාතේ ආණ්ඩුකාරවර අරමුදල  පිළිබඳ සංශෝධිත ප්‍රඥප්තිය   2010.11.11
2010 - 02 ඌව පළාත් සභාවේ මාර්ග ප්‍රඥප්තිය   2010.11.24
2010 - 04 ඌව පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා   ප්‍රඥප්තිය  2010.12.24
2010 - 05 ඌව පළාත් ගෙවල් කුලි   ප්‍රඥප්තිය 2010.12.24
2010 - 06 ඌව පළාත් නිවාස සංවර්ධන  ප්‍රඥප්තිය  2010.12.24
2010 - 07 ඌව පළාත් ක්‍රීඩා  ප්‍රඥප්තිය 2011.02.21
2010 - 08 ඌව පළාත් සමාජ සේවා   ප්‍රඥප්තිය 2010.12.30
2010 - 09 ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට හා එහී සාමාජිකයින්ට වැටුප් හා දීමනා ගෙවීමේ සංශෝධන  ප්‍රඥප්තිය   
2011 - 01 ඌව පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන  ප්‍රඥප්තිය. 2011.03.01
2011 - 02 පළාත් පාලන ආයතනවල පරිපාලනය අධීක්ෂණය කිරීමේ  ප්‍රඥප්තිය 2011.03.01
2011 - 03 ඌව පළාත් සමුපකාර සමිති   ප්‍රඥප්තිය 2011.04.28
2011 - 04 ඌව පළාත් අධ්‍යාපන   ප්‍රඥප්තිය 2011.04.11
2011 - 05 ඌව පළාතේ මුල් ළමාවිය සංවර්ධන   ප්‍රඥප්තිය 2011.04.11
2011 - 06 පළාත් ආයුර්වේද හා දේශිය වෛද්‍ය   ප්‍රඥප්තිය 2011.05.10
2011 - 07 කෘෂිකර්ම සංවර්ධන    ප්‍රඥප්තිය 2011.05.10
2011 - 08 සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය    ප්‍රඥප්තිය 2011.05.10
2011 - 09 ඌව පළාත් කර්මාන්ත සංවර්ධන   ප්‍රඥප්තිය 2011.06.16
2011 - 10 සෞඛ්‍ය සේවා   ප්‍රඥප්තිය 2011.09.21
2011 - 11 ඉදිකිරීම් හා ඉංජිනේරුමය උපදේශක කාර්යාංශ  ප‍්‍රඥප්තිය. 2012.06.18
 
දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5